The New Bus Fare 2022
1 min read
The New Bus Fare 2022
Private bus operators recently requested the government to increase bus fares in line with the increase in fuel prices.
Accordingly, it was decided to increase bus fares by 17%.
The revision of bus fares is due to take effect on the 5th of this month and the National Transport Board had issued a special announcement regarding the new bus fares.
The new bus fare revision effective from tomorrow (January 05) is as follows.
ඉන්ධන මිල වැඩි වීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ලෙස පෞද්ගලික බස් සංගම් පසුගිය දා රජයෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව පැවති සාකච්ඡාවලදී තීරණය වුණේ 17% කින් බස් ගාස්තු වැඩි කිරීමටයි.
මෙම බස් ගාස්තු සංශෝධනය ලබන 05 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර නව බස්ගාස්තු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ජාතික ගමනා ගමන මණ්ඩලය විසින් නිකුත් කර තිබුණා.
අනිද්දා (ජනවාරි 05) සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු සංශෝධනය මෙසේය.


